රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ගෙන් ලිපියක් රැගෙන එන නියෝජිතයින්ට ප්‍රධාන කාර්යාලය සහ එම සංස්ථාවේ අළෙවි කුටි හරහා පොත් ලබාගත හැකි බවයි එහි සභාපති නිමල් ධර්මරත්න වැඩිදුරටත් සඳහන් කළේ.