ජනාධිපති රනිල් වික්රමසිංහ මාලදිවයින බලා පිටත්වගොස් තිබෙනවා.
පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු පදවි ප්රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ගොස් ඇති බවයි සඳහන් වන්නේ.