2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අවසන් මහා තරගය අද (19) පැවැත්වෙනවා.
ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00 ට ආරම්භවීමට නියමිතයි.