2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ මූලික වටයේ 34 වන තරගය අද (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය ලක්නව් හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.