2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ මූලික වටයේ 33 වන තරගය ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අද (02) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.